4/10/2017

වයි-ෆයි (Wi-Fi)


වයි-ෆයි  යනු වයි-ෆයි සන්ධානයෙහි වෙළඳ ලකුණ වේ. පෞද්ගලික පරිගණක, වීඩියෝ ක්‍රීඩා පාලන පුවරු, ස්මාට්ෆෝන්, සහ සංඛ්‍යාංක ශ්‍රව්‍ය වාදක වැනි වයි-ෆයි සක්‍රීය වූ උපාංග අන්තර්ජාලයට සම්බන්ධ වී ඇති නිස්තර ජාල පරාසයක් අතර ඇත්නම් එමගින් ඒවා සදහාද  අන්තර්ජාල පහසුකම ලබා ගත හැක. වයි-ෆයි යනු තාක්ෂණික වචනයක් නොවේ. IEEE 802.11 යන තාක්ෂණික වචනය සමග මාරු කළ හැකි ලෙස වයි-ෆයි භාවිතා කරයි, එහෙත් ගෙවී ගිය වසර  කිහිපය අතර IEEE 802.11 අවලංගු කිරීමටද වයි-ෆයි තාක්ෂණයට හැකියාව ලැබී ඇත.

0 comments:

Post a Comment