4/10/2017

ලම්බෝගීනි (Lamborghini) - Expensive cars


Automobili ලම්බෝගීනි S.P.A හෝ සරල ලෙසින් ලම්බෝගීනි,විසින් ඉතාලියානු සුඛෝපභෝගී ක්‍රීඩා මෝටර් රථ සැලසුම, ඉංජිනේරුකරණය, නිෂ්පාදනය සහ බෙදාහැරීම සිදු කෙරෙයි. ලම්බෝගීනි හී නිෂ්පාදන පහසුකම් හා මූලස්ථානය පිහිටා ඇත්තේ, ඉතාලියේ, සැන්ටගාටා බොලොඤ්ඤේසේ හීය. 2011 දී, ලම්බෝගීනි හී සේවකයන් 831 දෙනා විසින් වාහන 1,711 නිෂ්පාදනය කෙරිණි.
නිෂ්පාදන ක්ෂේත්‍රයෙහි බලවතෙකු වූ ෆෙරූචියො ලම්බෝගීනි විසින් 1963දී ඔටෝමොබිලි ලම්බෝගීනි S.P.A ඇරඹුවේ, ෆෙරාරි වැනි වෙළෙඳපොලෙහි ප්‍රතිෂ්ඨාපිත මෝටර් රථ වර්ග හා සමග තරග වැදිය හැකි සුවිෂ්ට ගම්භීර දේශාටන මෝටර් රථයක් නිපදවීමේ අභිලාෂය සහිතවය. සමාගම විසින් නිෂ්පාදිත පළමු මාදිලි නිකුත්කෙරුණේ 1960 ගණන් වල මැද භාගයෙහි වන අතර ඒවායේ සුවිෂ්ටතාවය, ජවය හා සුවපහසුව නිසාවෙන්ම ප්‍රසිද්ධියක් ලැබීය.

Source : www.wikipedia.org
Visit     : www.lamborghini.com

0 comments:

Post a Comment