4/14/2017

Gmail - Creat Your Account





Gmail යනු නිදහස්, වෙළඳ ප්‍රචාරණ-සහය දක්වන වෙබ්තැපෑලක් වන අතර POP3 සහ IMAP යන සේවාවන් සපයන ගූගල් සමාගමෙහි තවත් එක් සේවාවක්ද වෙයි. 
       
            Gmail was launched as an invitation-only beta release on April 1/2004 and it became available to the general public on February 7/2007, though still in beta status at that time.

Visit     : www.google.com

Paranormal Activity



Paranormal Activity is a 2007 American horror film written, co-produced, photographed, edited, and directed by Oren Peli. It is the first (chronologically, the third) entry into the Paranormal Activity film series. The film centers on a young couple, Katie (Katie Featherston) and Micah Sloat, who plays a fictional character of himself they are haunted by a supernatural presence in their home. It is presented in the style of "found footage", from cameras set up by the couple in an attempt to document what is haunting them.
          Originally developed as an independent feature and given film festival screenings in 2007, the film was acquired by Paramount Pictures and modified, particularly with a new ending. It was given a limited U.S. release on September 25, 2009, and then a nationwide release on October 16, 2009. The film earned nearly $108 million at the U.S. box office and a further $85 million internationally for a worldwide total of $193 million. Paramount/DreamWorks acquired the U.S. rights for $350,000. It is the most profitable film ever made, based on return on investment, although such figures are difficult to verify independently as this is likely to exclude marketing costs.

Watch  : www.Youtube.com

Kaspersky



Kaspersky Lab  is a Russian multinational cyber security and anti-virus provider headquartered in Moscow, Russia and operated by a holding company in the United Kingdom. It was founded in 1997 by Eugene Kaspersky who is currently the CEO. Kaspersky Lab develops and sells antivirus, internet security, password management, endpoint security, and other cyber security products and services.
Kaspersky expanded internationally from 2005–2010 and grew to more than $700 million in annual revenues by 2014. As of 2016, the software has about 400 million users and has the largest market-share of cyber security software vendors in Europe.

Visit     : www.kaspersky.com

Driver Booster - Update Your devices



Driver Booster is a driver updater software developed by IObit to maintain hardware devices by updating and installing outdated, missing, and faulty drivers for common users. It is available for Microsoft Windows.
According to the Driver Booster can update over 400,000 drivers.
      Although Driver Booster searches for tested WHQL drivers, it is recommended to only install drivers that are published by the same company as the previous driver to avoid potential issues.

Visit     : www.iobit.com

ගූගල් (Google) - Search Engine


ගූගල් සංස්ථාපිත සමාගම යනු අන්තර්ජාලය හා සම්බන්ධ නිපැයුම් හා සේවාවන් හී විශේෂිකරණය වු ඇමරිකානු බහුජාතික සමාගමකි.අන්තර්ජාල සෙවුම්,ක්ලවුඩ් කම්පියුටින්,මාර්ගගත වෙළෙඳ දැන්වීම් වැනි තාක්ෂණයන් එහි සේවා කිහිපයකි.සමාගම වැඩි ලාභ ප්‍රමාණයක් උපයන්නේ ඇඩ්වර්ඩ්ස් මගිනි.
ගූගල් සමාගම ආරම්භ කරනු ලැබුවේ සර්ජි බ්‍රින් සහ ලැරී පේජ් විසිනි.එවකට ඔවුන් ස්ටැංෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාව පිළිබඳ අචාර්ය උපාධ්ය හදාරමින් සිටියේය.

ෆේස්බුක් (Facebook) - Meet Your Friends


ෆේස්බුක් යනු ලොව සුප්‍රකට සමාජ ජාල වෙබ් අඩවියකි. මෙය 2004 පෙබරවාරි 04 දින අරඹනු ලැබූ අතර 2013 සැප්තැම්බර් මාසය වන විට බිලියන 1.19 ක පරිශීලකයන් පිරිසකගෙන් සමන්විත විය. පරීශීලකයන් වෙබ් අඩවියට ඇතුළුවීමට ප්‍රථම ලියපදිංචි විය යුතුය. ඕනෑම වයසක අයෙකුට මෙහි ලියා පදිංචි විය හැකිය.පරිශීලකයන්ට තවත් අය මිතුරන් ලෙස එකතු කරගත හැකි අතර, තමන් ගේ ගිණුම් වල තමන් ගේ තොරතුරු යාවත්කාල කරගත හැකිය. මිට අමතරව තවත් අයට පණිවිඩ යැවීමට හා විවිධ ආයතන විසින් අරඹන ලද ජාල වෙත සම්බන්ධ වීමටද හැකියාව ලැබේ. මීට අමතරව, පරිශීලකයන්ට පොදු අදහස් ඇති අය සිටින කණ්ඩායම් වලට එක් විය හැක, තමා වැඩකරනා ස්ථානය, පාසල් විශ්ව විද්‍යාල වැනි තමාගේ අඳුරන මිතුරන්ද සොයාගත හැක. එසේම "People From Work","Close Friends" ලෙස මිතුරන් වර්ගිකරණය කර ගැනීමේ පහසුකමක්ද ඇත.
ෆේස්බුක් නිර්මාණය කෙරෙණු ලැබුනේ මාක් සකර්බර්ග් ප්‍රධානත්‍වයෙන් ඔහුගේ මිතුරුන් වූ එඩුආර්ඩෝ සෙවරින්,ඩස්ටින් මොස්කොවිට්ස් හා ච්‍රිරිස් හගස් විසිනි. නිර්මාතෘන් විසින් වෙබ් අඩවියේ සාමාජිකත්වය හාවර්ඩ් සරසවියේ සිසුන්ට පමණක් සීමාකරනු ලැබුනි. නමුත් එය අවට පාසල් අතර ද, බොස්ටන් ප්‍රදේශයේ හා ස්ටැන්ෆෝඩ් සරසවිය අතර ව්‍යප්තවිණි. අවුරුදු 13ට වැඩි පරිශීලකයන්ට අඩවිය ඇරඹීට පෙර එයට ටිකෙන් ටික සෙසු සරසවිවල සිසුන් එකතු කර ගැනුනා. කෙසේ නමුත්, අඩවියේ සේවා කොන්දේසිවලට පටහැණිව අවුරුදු 13ට අඩු ළමයින්‍ගේ ගිණුම් මිලියන 7.5ක් ද, අවුරුදු 10ට අඩු ළමයින්ගේ ගිණුම් මිලියන 5ක්ද තිබෙනා බව 2011 මැයි ක'න්ස්යුමර් රිපොට්ස් සමීක්‍ෂණ වාර්ථාවකට අනුව හෙළිව ඇත.
2005 මැයි වනවිට ඇසේල් හවුල්කරුවන් ඇමරිකානු ඩොලර් මිලියන 12.7 ජිම් බ්රේයර් ඩොලර් මිලියනයක් ද බැගින් සමාගමේ ආයෝජනය කළේය.2009 ජනවාරිය වන විට Compete.com වෙබ් අඩවියේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව ෆේස්බුක් යනු ලොව වැඩිම සක්‍රිය පරිශීලකයන් ප්‍රමාණයක් සිටින සමාජජාල වෙබ් අඩවියයි.

Source : www.wikipedia.org