ගූගල් සංස්ථාපිත සමාගම යනු අන්තර්ජාලය හා සම්බන්ධ නිපැයුම් හා සේවාවන් හී විශේෂිකරණය වු ඇමරිකානු බහුජාතික සමාගමකි.අන්තර්ජාල සෙවුම්,ක්ලවුඩ් කම්පියුටින්,මාර්ගගත වෙළෙඳ දැන්වීම් වැනි තාක්ෂණයන් එහි සේවා කිහිපයකි.සමාගම වැඩි ලාභ ප්‍රමාණයක් උපයන්නේ ඇඩ්වර්ඩ්ස් මගිනි.
ගූගල් සමාගම ආරම්භ කරනු ලැබුවේ සර්ජි බ්‍රින් සහ ලැරී පේජ් විසිනි.එවකට ඔවුන් ස්ටැංෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාව පිළිබඳ අචාර්ය උපාධ්ය හදාරමින් සිටියේය.
Source : www.wikipedia.org
0 comments:
Post a Comment