ඒරියා 51 (Area 51) - Secret Places Posted on April 10, 2017by SK Tec with No comments අමෙරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ ඇති හමුදාමය ප්‍රදේශයක්. මෙම ප්‍රදේශය කුමණ අරමුණක් වෙනුවෙන් යොදාගන්නේදැයි නිල වශයෙන් හෙලිදරවුකර නැත. ලාස් වේගස් නගරයට කි.මී. 130ක් පමණ වයඹ දෙසින් පිහිටා ඇත.මෙය අධි ආරක්ෂිත කළාපයකි. Source : www.wikipedia.org Email ThisBlogThis!Share to XShare to Facebook
0 comments:
Post a Comment