රොබොටික්ස් යනු රොබෝවරුන් හා ප්‍රායෝගිකව ඔවුන්ගේ සැලසුම නිෂ්පාදනය හා යෙදීම පිළිබඳව වූ විද්‍යාව හා තාක්ෂණයයි. රොබොටික් සඳහා ඉලෙක්ට්‍රොනික් යාන්ත්‍ර විද්‍යාව හා මෘදුකාංග ගැන ප්‍රායෝගික දැනුමක් අවශ්‍ය වන අතර තවත් බොහෝමයක් විෂයවල විශාල ප්‍රායෝගික දැනීමක් සමඟ සම්බන්ධ වේ. මෙම ක්ෂේත්‍රයේ වැඩ කරන පුද්ගලයකු රොබොටිසිස්ට් (roboticist) ලෙස හඳුන්වනු ලැබේ.
රොබෝවරුන්ගේ පෙනුම හා හැකියාවන් අතිශයින් විවිධ නමුත් සියලු රොබෝවරුන් යම් ආකාරයක ස්වයංක්‍රීය පාලනයක් යටතේ යාන්ත්‍රික චලනය විය හැකි ව්‍යුහයකින් යුක්ත වේ. රොබෝවරුන්ගේ ව්‍යුහය බොහෝ දුරට යාන්ත්‍රික වන අතර එය ප්‍රගතික දාමය ලෙස හැඳින්විය හැක. (එහි ක්‍රියාකාරිත්වය මිනිස් සිරුරේ අස්ථි පද්ධතියට සමාන වීම නිසා) දාමය සබැඳුම් (එහි අස්ථි) ඔදයන එහි මාංශ හා අංශක එකක හෝ කිහිපයක නිදහස චලන සන්ධිවලින් යුක්ත වේ.
බොහෝමයක් නූතන රොබෝවරු තැනීමේදී විවෘත ශ්‍රේණි දාම භාවිතා කරයි. එහිදී එක් එක් සබැඳුම් එයට පසුව වූ එකක පෙර වූ එකට සම්බන්ධ වේ. මෙම රොබෝවරු ශ්‍රේණි රොබෝවරු ලෙස හඳුන්වයි.
Source : www.wikipedia.org
0 comments:
Post a Comment